කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග එක ක්‍රියාත්මක කරනු ලබන “සැපයුම් දාම ව්‍යූහයන් ශක්තිමත් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි නිෂ්පාදකයන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමේ” ව්‍යාපෘතිය

JICA SHEP & SSC Project

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහාත් ගොවීන්ගේ අදායම් තත්වය හා ජීවනෝපාය නැංවීම සඳහාත් වෙළඳපොල පාදක කොටගත් කෘෂිකර්මාන්තයක් පැවතීම අත්‍යාවශ්‍ය සාධකයකි. ඒ අනුව වෙළඳපොල පාදක කොටගත් කෘෂි ව්‍යාප්ති ප්‍රවේශයක් ලෙස ජපානය විසින් හඳුන්වා දුන් “සුළු පරිමාණ උද්‍යාන බෝග නිෂ්පාදකයන් සවිබල ගැන්වීම හා ප්‍රවර්ධනය” එනම් SHEP වැඩසටහන දැනට ලෝකයේ රටවල් 60ක පමණ සාර්ථකව ක්‍රියාත්මක වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන […]

සමීක්ෂණය / Survey

අපගේ කෘෂි තොරතුරු කේන්ද්‍රය ඔබට සහාය වන ආකාරය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු! ඒ සඳහා මිනිත්තු 2ක් වැයකරමින් අප සකසා ඇති ප්‍රශ්ණාවලියට පිළිතුරු සපයනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ අදහස් අපට ඉතා වැදගත්!​

We would love to learn how our Agricultural Information Hub has been helpful to you! Please take just 2 minutes to answer the short questionnaire we have prepared. Your feedback is very important to us!