ගොවීන් සවිබලගැන්වීම: SHEP ප්‍රවේශයෙහි අත්‍යවශ්‍ය පියවර හතර
SHEP යනු ප්‍රධාන කුළුණු දෙකක් මත පදනම් වූවක් වන අතර එය SHEP හි ප්‍රධාන කොදුනාරටිය ලෙස සැලකිය හැකියි. එහි පළමු කුළුණ “ගොවිතැන ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කිරීම” වන අතර, එය “අසමමිතික තොරතුරු සහිත වෙළඳපල නම් ආර්ථික න්‍යාය” මඟින් පාලනය වන අතර එහි දෙවන කුළුණ “ගොවීන් සවිබල ගැන්වීම සහ අභිප්‍රේරණය කිරීම” වන අතර, එයට “ස්වයං නීර්ණ න්‍යාය” […]
Empowering Farmers: The Four Essential Steps of SHEP approach
SHEP is based on two pillars which are considered as the backbones of it. The first pillar is addressed the “promotion of farming as a business” that is governed by the macro-economic theory called Market with Asymmetric information” while the second pillar support “empowering and promoting of farmers” with the help of the psychological theory […]