පලමු කෘෂි ව්‍යාපාර සංසදය

2025 ජනවාරි මස 16 වන දින දඹුල්ලේ කෘෂි තොරතුරු කේන්ද්‍රය සහ බීජ අලෙවිසැල පරිශ්‍රය තුළ, සැපයුම් දාමය ශක්තිමත් කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස සංවිධානය කල පළමු කෘෂි ව්‍යාපාර සංසදය ඉතා සාර්ථක ලෙස පැවැත්විනි. ගොවීන්, වෙළෙන්දන් සහ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සඳහා සංවිධානය කළ මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ එළවළු සැපයුම් දාමයේ පසු අස්වනු කලමනාකරණය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කිරීමයි. […]
First Agribusiness Forum

On January 16, 2025, the first Agribusiness Forum, aimed at strengthening the supply chain, was successfully held at the Agri Information Hub and Seed Sales Center in Dambulla. The agribusiness forum brought together farmers, traders, and agricultural extension officers to focus on raising awareness of effective post-harvest management practices for enhancing the vegetable supply chain. […]