Second Agribusiness Forum

The Second Agribusiness Forum, organized under the JICA SHEP and Supply Chain Structure Strengthening Project implemented in collaboration with the Department of Agriculture and the JICA, was successfully held on June 5, 2025. This program, organized for farmers and agricultural extension officers, aimed to raise awareness on quality inputs and advanced agricultural technologies necessary for […]
දෙවන කෘෂි ව්‍යාපාර සංසදය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ දෙවන කෘෂි ව්‍යාපාර සංසදය 2025 ජූනි මස 05 වන දින ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන ලදි. ගොවීන් සහ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සඳහා සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වූයේ සාර්ථක වාණිජ ගොවිතැනක් සඳහා අවශ්‍ය ගුණාත්මක යෙදවුම් […]