Second Agribusiness Forum

The Second Agribusiness Forum, organized under the JICA SHEP and Supply Chain Structure Strengthening Project implemented in collaboration with the Department of Agriculture and the JICA, was successfully held on June 5, 2025. This program, organized for farmers and agricultural extension officers, aimed to raise awareness on quality inputs and advanced agricultural technologies necessary for […]
දෙවන කෘෂි ව්‍යාපාර සංසදය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ දෙවන කෘෂි ව්‍යාපාර සංසදය 2025 ජූනි මස 05 වන දින ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන ලදි. ගොවීන් සහ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සඳහා සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වූයේ සාර්ථක වාණිජ ගොවිතැනක් සඳහා අවශ්‍ය ගුණාත්මක යෙදවුම් […]
Regional SHEP Forums – 2025

The Nuwara Eliya District SHEP Forum, organized under the JICA SHEP & SSC Project jointly implemented by the Department of Agriculture (DoA) and the Japan International Cooperation Agency (JICA), was successfully held on March 27, 2025, under the respectful guidance of Director General of Agriculture, Mrs. Shiromani Edirimanne, and Provincial Director of Agriculture (Central province), […]
දිස්ත්‍රික් ෂෙප් සංසදය – 2025

ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය එක්ව ක්‍රියාත්මක කරන ෂෙප් (SHEP) සහ සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරන ලද නුවරඑළිය දිස්ත්‍රික් ෂෙප් සංසදය 2025 මාර්තු මස 27 වන දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශිරෝමනී එදිරිමාන්න මහත්මිය, සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ජයලත් බණ්ඩාර මහත්මාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම අවස්ථාවට ව්‍යාපෘතිය සමග කටයුතු […]
Sharing Agricultural Knowledge and Experience through Field Exposure Visits

Under the fourth step of the Smallholder Horticulture Empowerment and Promotion (SHEP) approach, which focuses on farmers acquiring essential skills, they gain new knowledge about the crops they have already selected. Additionally, there is a high level of willingness among farmers to engage in this step. To facilitate this learning process, field training programs are […]
නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන් හරහා කෘෂිකාර්මික දැනුම හා අත්දැකීම් හුවමාරු කිරීම

ෂෙප් ප්‍රවේශයෙහි හතරවන පියවර වන ගොවීන් විසින් කුසලතා ලබා ගැනීම යටතේ ගොවීන් දැනටමත් තෝරාගෙන ඇති බෝග සම්බන්ධව නව දැනුම ලබා ගැනීම සිදුවෙන අතර, මෙම පියවර සඳහා ගොවීන් තුළ ඇති කැමැත්තද ඉහළ මට්ටමක පවති. එහිදී, ගොවීන්ගේ ඉල්ලුම අනුව ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් සංවිධානය කරමින්, ඔවුන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් නිරාවරණ ක්ෂේත්‍ර චාරිකාවන් ක්‍රියාත්මක කරයි. මෙම […]
ගොවියාගෙන් පාරිභෝගිකයාට – නැවුම් එළවළු සෘජුව විකිණීම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෝගමුව ෂෙප් ගොවි කණ්ඩායම් නියෝජනය කරන ගොවින් නිෂ්පාදිත නැවුම් එළවළු පාරිභෝගිකයන් හට සෘජුව විකිණීම තෙවන වරටත් අද දින එනම්, 2025 පෙබරවාරි මස 25 වන දින පේරාදෙනිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම කටයුත්ත, ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ, සැපයුම් දාම ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කළ එක් පියවරක් […]
From Farmer to Consumer – Selling Fresh Vegetables Directly

The Bovamuwa SHEP Farmers’ Group, representing farmers from the Nuwara Eliya District, sold their freshly produced vegetables directly to consumers for the third time today (February 25, 2025), at the premises of the head office of the Department of Agriculture in Peradeniya. This initiative was carried out as one step under the JICA SHEP and […]
2025 වසරේ ෂෙප් ප්‍රවේශය ව්‍යාප්ත කිරීම සඳහා වන පුහුණුකරුවන් පුහුණු කිරිමේ (ToT) වැඩසටහන

ෂෙප් ප්‍රවේශය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් ක්‍රියාත්මක වේ. පසුගිය වසර දෙක තුළ (2023 සහ 2024), ෂෙප් ප්‍රවේශය මොණරාගල, මාතලේ, නුවරඑළිය, අනුරාධපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක පහ පුරා ගොවි කණ්ඩායම් 37කට සාර්ථකව හඳුන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එම ගොවීන් ඔවුන්ගේ කෘෂිකාර්මික මානසිකත්වය “වැවීම සහ විකිණීම” සිට “විකිණීමට වැවීම” දක්වා පරිවර්තනය කර […]
Training of Trainers (ToT) Program Strengthens the Expansion of SHEP Approach in Sri Lanka

The Smallholder Horticulture Empowerment and Promotion (SHEP) approach continues to make a significant impact on Sri Lankan agriculture. Over the past two years (2023 and 2024), the SHEP approach has been successfully introduced to 37 farmer groups across five districts: Monaragala, Matale, Nuwara Eliya, Anuradhapura, and Badulla. As a result, these farmers have transformed their […]