Training of Trainers (ToT) Program Strengthens the Expansion of SHEP Approach in Sri Lanka

The Smallholder Horticulture Empowerment and Promotion (SHEP) approach continues to make a significant impact on Sri Lankan agriculture. Over the past two years (2023 and 2024), the SHEP approach has been successfully introduced to 37 farmer groups across five districts: Monaragala, Matale, Nuwara Eliya, Anuradhapura, and Badulla. As a result, these farmers have transformed their […]
පලමු කෘෂි ව්‍යාපාර සංසදය

2025 ජනවාරි මස 16 වන දින දඹුල්ලේ කෘෂි තොරතුරු කේන්ද්‍රය සහ බීජ අලෙවිසැල පරිශ්‍රය තුළ, සැපයුම් දාමය ශක්තිමත් කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස සංවිධානය කල පළමු කෘෂි ව්‍යාපාර සංසදය ඉතා සාර්ථක ලෙස පැවැත්විනි. ගොවීන්, වෙළෙන්දන් සහ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් සඳහා සංවිධානය කළ මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ එළවළු සැපයුම් දාමයේ පසු අස්වනු කලමනාකරණය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කිරීමයි. […]
First Agribusiness Forum

On January 16, 2025, the first Agribusiness Forum, aimed at strengthening the supply chain, was successfully held at the Agri Information Hub and Seed Sales Center in Dambulla. The agribusiness forum brought together farmers, traders, and agricultural extension officers to focus on raising awareness of effective post-harvest management practices for enhancing the vegetable supply chain. […]
ක්ෂේත්‍ර සනීපාරක්ෂාව සහ තක්කාලිවල පසු අස්වනු කළමනාකරණය පිළිබඳ පුහුණුව

සෑම ඉලක්කගත දිස්ත්‍රික්කයකම තෝරාගත් ගොවි කණ්ඩායම් භාර සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවීන් සඳහා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව සහ තක්කාලි පසු අස්වනු කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය දින කිහිපයේදී සංවිධාන කරන ලදී. ක්ෂේත්‍ර සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව ඇති දැනුවත්භාවය වැඩි කිරීම, වඩාත් හොඳ සෞඛ්‍ය සම්පන්න බෝග සහ අස්වැන්නක් සහතික කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතා ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදී, ඔවුන් […]
Training on Field Hygiene and Post-Harvest Management of Tomato

A comprehensive training program on field hygiene and post-harvest management of tomatoes was recently conducted for all field officers and farmers from selected farmer groups in each target district. This initiative aimed to equip field officers with the knowledge and skills required to improve field hygiene practices and ensure better crop health and yield. The […]
ෂෙප් සංසදය – 2024

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ (JICA SHEP & SSC) ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ ෂෙප් සංසදය 2024 දෙසැම්බර් 18 වන දින ඉතා සාර්ථක අන්දමින් පවත්වන ලදි. මෙම සංසදය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජයිකා ශ්‍රී ලංකා ආයතනයේ නිලධාරීන්, JICA SHEP සහ SSC […]
SHEP FORUM – 2024

The SHEP Forum, organized under the JICA SHEP & SSC Project implemented by the Department of Agriculture (DoA) in collaboration the Japan International Cooperation Agency (JICA), was successfully held on December 18, 2024. It brought together officials from the Department of Agriculture, the JICA Sri Lanka office, JICA SHEP and SSC project staff, SAFE project […]
ෂෙප් (SHEP)ගොවීන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ පළමු පියවර

ෂෙප් (කුඩා හා මධ්‍යම පරිමාණ උද්‍යාන බෝග වගාකරුවන් සවිබල ගැන්වීම සහ ප්‍රවර්ධනය) ප්‍රවේශයේ හතරවන පියවරේදී, තෝරාගත් උද්‍යාන බෝග නිෂ්පාදනය සඳහා ගොවීන්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා දීමට කටයුතු කරයි. මෙම දැනුම සහ කුසලතා, ක්ෂේත්‍ර නිලධාරීන් විසින් පවත්වන පුහුණු වැඩමුළු මඟින් ලබා දෙන අතර, එම වැඩමුළු ගොවීන්ගේ අවශ්‍යතා මත පදනම්ව (ඉල්ලුම මත පදනම් වූ පුහුණුව) […]
The first In-Field Training in developing SHEP farmers’ knowledge and skills

The fourth step of the SHEP (Smallholder Horticulture Empowerment and Promotion) approach helps farmers gain practical skills to grow selected horticultural crops. These skills are taught through In-field training based on farmers’ needs, allowing them to apply new methods on their farms right away. As part of the plan from the third step, the first […]
එළවළු පරිභෝජනය ප්‍රවර්ධනයට නව පියවරක් – පාසල් ළමුන් සඳහා වූ පෝෂණ අධ්‍යාපන වැඩසටහන

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී එළවළු පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සැලැස්මේ පළමු අදියර ලෙස පෝෂණ අධ්‍යාපන වැඩසටහනක් පසුගිය ඔක්තෝම්බර් 29 වන දින පැවැත්විණි. මෙය, JICA SHEP & SSC ව්‍යාපෘතියේ සැපයුම් දාම ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් වන අතර, 9 ශ්‍රේණියේ සිසුන් සහ ගුරුවරුන් ඉලක්ක කරගනිමින් දෛනික ආහාර වේලට එළවළු එක් කිරීමේ වැදගත්කම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීමට […]