කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග එක ක්‍රියාත්මක කරනු ලබන “සැපයුම් දාම ව්‍යූහයන් ශක්තිමත් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි නිෂ්පාදකයන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමේ” ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහාත් ගොවීන්ගේ අදායම් තත්වය හා ජීවනෝපාය නැංවීම සඳහාත් වෙළඳපොල පාදක කොටගත් කෘෂිකර්මාන්තයක් පැවතීම අත්‍යාවශ්‍ය සාධකයකි. ඒ අනුව වෙළඳපොල පාදක කොටගත් කෘෂි ව්‍යාප්ති ප්‍රවේශයක් ලෙස ජපානය විසින් හඳුන්වා දුන් “සුළු පරිමාණ උද්‍යාන බෝග නිෂ්පාදකයන් සවිබල ගැන්වීම හා ප්‍රවර්ධනය” එනම් SHEP වැඩසටහන දැනට ලෝකයේ රටවල් 60ක පමණ සාර්ථකව ක්‍රියාත්මක වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන […]
The project on “Improving the Livelihood of Small and Medium Scale Agricultural Producers by Strengthening Supply Chain Structures” implemented by the Department of Agriculture in collaboration with the Japan International Cooperation Agency (JICA)

It is evident that market-oriented agriculture is an essential factor for Sri Lanka’s agricultural development and for increasing the income and livelihood of farmers. Accordingly, the “Small holder Horticulture Empowerment and Promotion” (SHEP) which is a market-oriented agricultural extension approach program introduced by Japan, is currently being successfully implemented over 60 countries of the world. […]