එළවළු පරිභෝජනය ප්‍රවර්ධනයට නව පියවරක් – පාසල් ළමුන් සඳහා වූ පෝෂණ අධ්‍යාපන වැඩසටහන
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී එළවළු පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සැලැස්මේ පළමු අදියර ලෙස පෝෂණ අධ්‍යාපන වැඩසටහනක් පසුගිය ඔක්තෝම්බර් 29 වන දින පැවැත්විණි. මෙය, JICA SHEP & SSC ව්‍යාපෘතියේ සැපයුම් දාම ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් වන අතර, 9 ශ්‍රේණියේ සිසුන් සහ ගුරුවරුන් ඉලක්ක කරගනිමින් දෛනික ආහාර වේලට එළවළු එක් කිරීමේ වැදගත්කම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීමට […]
A New Step to Promote Vegetable Consumption: Nutrition Education Program for School Children
On October 29, St. Thomas College, Matale, became the venue for an inspiring initiative aimed at promoting vegetable consumption among schoolchildren. Organized as a part of the JICA SHEP & SSC project’s supply chain action plan, this nutrition education program targeted Grade 9 students and teachers, marking a significant step in fostering a deeper understanding […]
කෘෂි ව්‍යාප්ති නිලධාරීන් සඳහා වූ තාක්ෂණික පුහුණුව
ෂෙප් (කුඩා හා මධ්‍යම පරිමාණ උද්‍යාන බෝග වගාකරුවන් සවිබල ගැන්වීම සහ ප්‍රවර්ධනය) ප්රවේශයේ හතරවන පියවරේදී, ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනියුක්ත තෝරාගත් ගොවි කණ්ඩායම් භාර කෘෂි උපදේශක (AI) සහ තාක්ෂණික සහයක (TA) නිලධාරීන් විසින් ඉලක්කගත ගොවීන් සඳහා තාක්ෂණික පුහුණු මාලාවක් ලබා දීමට නියමිතය. ඒ අනුව තුන්වන පියවරේදී සැලසුම් කල පරිදි දෙවන ක්ෂේත්‍ර පුහුණුව ලෙස ඉලක්කගත බෝග […]
Technical Training for Agricultural Extension Officers
In the fourth step of the SHEP (Smallholder Horticulture Empowerment and Promotion) approach, Agricultural Instructors (AIs) and Technical Assistants (TAs) provide series of Technical Trainings to the target farmers. As the second in-field training they are going to conduct training on effective pest and disease management strategies for targeted crops, as scheduled in the third […]
In-field Training Update: Empowering SHEP Farmers with Essential Skill
All 25 SHEP farmer groups in 2024 have recently conducted a comprehensive training session, focusing on essential farming skills to boost productivity and sustainability. Here are the key areas covered during the training 01: 01) Soil Sample Collection✔ Proper techniques for soil sampling.✔ Importance of soil testing for crop health. 02) Nursery Management✔ Nursery bed […]
ගොවීන් සවිබලගැන්වීම: SHEP ප්‍රවේශයෙහි අත්‍යවශ්‍ය පියවර හතර
SHEP යනු ප්‍රධාන කුළුණු දෙකක් මත පදනම් වූවක් වන අතර එය SHEP හි ප්‍රධාන කොදුනාරටිය ලෙස සැලකිය හැකියි. එහි පළමු කුළුණ “ගොවිතැන ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කිරීම” වන අතර, එය “අසමමිතික තොරතුරු සහිත වෙළඳපල නම් ආර්ථික න්‍යාය” මඟින් පාලනය වන අතර එහි දෙවන කුළුණ “ගොවීන් සවිබල ගැන්වීම සහ අභිප්‍රේරණය කිරීම” වන අතර, එයට “ස්වයං නීර්ණ න්‍යාය” […]
Empowering Farmers: The Four Essential Steps of SHEP approach
SHEP is based on two pillars which are considered as the backbones of it. The first pillar is addressed the “promotion of farming as a business” that is governed by the macro-economic theory called Market with Asymmetric information” while the second pillar support “empowering and promoting of farmers” with the help of the psychological theory […]
The project on “Improving the Livelihood of Small and Medium Scale Agricultural Producers by Strengthening Supply Chain Structures” implemented by the Department of Agriculture in collaboration with the Japan International Cooperation Agency (JICA)
It is evident that market-oriented agriculture is an essential factor for Sri Lanka’s agricultural development and for increasing the income and livelihood of farmers. Accordingly, the “Small holder Horticulture Empowerment and Promotion” (SHEP) which is a market-oriented agricultural extension approach program introduced by Japan, is currently being successfully implemented over 60 countries of the world. […]