කෘෂි ව්‍යාප්ති නිලධාරීන් සඳහා වූ තාක්ෂණික පුහුණුව

ෂෙප් (කුඩා හා මධ්‍යම පරිමාණ උද්‍යාන බෝග වගාකරුවන් සවිබල ගැන්වීම සහ ප්‍රවර්ධනය) ප්‍රවේශයේ හතරවන පියවරේදී, ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනියුක්ත තෝරාගත් ගොවි කණ්ඩායම් භාර කෘෂි උපදේශක (AI) සහ තාක්ෂණික සහයක (TA) නිලධාරීන් විසින් ඉලක්කගත ගොවීන් සඳහා තාක්ෂණික පුහුණු මාලාවක් ලබා දීමට නියමිතය. ඒ අනුව තුන්වන පියවරේදී සැලසුම් කල පරිදි දෙවන ක්‍ෂේත්‍ර පුහුණුව ලෙස ඉලක්කගත බෝග […]
Technical Training for Agricultural Extension Officers

In the fourth step of the SHEP (Smallholder Horticulture Empowerment and Promotion) approach, Agricultural Instructors (AIs) and Technical Assistants (TAs) provide series of Technical Trainings to the target farmers. As the second in-field training they are going to conduct training on effective pest and disease management strategies for targeted crops, as scheduled in the third […]
ගොවීන් සවිබලගැන්වීම: SHEP ප්‍රවේශයෙහි අත්‍යවශ්‍ය පියවර හතර

SHEP යනු ප්‍රධාන කුළුණු දෙකක් මත පදනම් වූවක් වන අතර එය SHEP හි ප්‍රධාන කොදුනාරටිය ලෙස සැලකිය හැකියි. එහි පළමු කුළුණ “ගොවිතැන ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කිරීම” වන අතර, එය “අසමමිතික තොරතුරු සහිත වෙළඳපල නම් ආර්ථික න්‍යාය” මඟින් පාලනය වන අතර එහි දෙවන කුළුණ “ගොවීන් සවිබල ගැන්වීම සහ අභිප්‍රේරණය කිරීම” වන අතර, එයට “ස්වයං නීර්ණ න්‍යාය” […]
Empowering Farmers: The Four Essential Steps of SHEP approach

SHEP is based on two pillars which are considered as the backbones of it. The first pillar is addressed the “promotion of farming as a business” that is governed by the macro-economic theory called Market with Asymmetric information” while the second pillar support “empowering and promoting of farmers” with the help of the psychological theory […]
The project on “Improving the Livelihood of Small and Medium Scale Agricultural Producers by Strengthening Supply Chain Structures” implemented by the Department of Agriculture in collaboration with the Japan International Cooperation Agency (JICA)

It is evident that market-oriented agriculture is an essential factor for Sri Lanka’s agricultural development and for increasing the income and livelihood of farmers. Accordingly, the “Small holder Horticulture Empowerment and Promotion” (SHEP) which is a market-oriented agricultural extension approach program introduced by Japan, is currently being successfully implemented over 60 countries of the world. […]