කෘෂි ව්‍යාප්ති නිලධාරීන් සඳහා වූ තාක්ෂණික පුහුණුව

SHEP

ෂෙප් (කුඩා හා මධ්‍යම පරිමාණ උද්‍යාන බෝග වගාකරුවන් සවිබල ගැන්වීම සහ ප්‍රවර්ධනය) ප්‍රවේශයේ හතරවන පියවරේදී, ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනියුක්ත තෝරාගත් ගොවි කණ්ඩායම් භාර  කෘෂි උපදේශක (AI) සහ තාක්ෂණික සහයක (TA) නිලධාරීන් විසින් ඉලක්කගත ගොවීන් සඳහා තාක්ෂණික පුහුණු මාලාවක් ලබා දීමට නියමිතය. ඒ අනුව තුන්වන පියවරේදී සැලසුම් කල පරිදි දෙවන ක්‍ෂේත්‍ර පුහුණුව ලෙස ඉලක්කගත බෝග […]

ගොවීන් සවිබලගැන්වීම: SHEP ප්‍රවේශයෙහි අත්‍යවශ්‍ය පියවර හතර

SHEP approach

SHEP යනු ප්‍රධාන කුළුණු දෙකක් මත පදනම් වූවක් වන අතර එය SHEP හි ප්‍රධාන කොදුනාරටිය ලෙස සැලකිය හැකියි. එහි පළමු කුළුණ “ගොවිතැන ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කිරීම” වන අතර, එය “අසමමිතික තොරතුරු සහිත වෙළඳපල නම් ආර්ථික න්‍යාය” මඟින් පාලනය වන අතර එහි දෙවන කුළුණ “ගොවීන් සවිබල ගැන්වීම සහ අභිප්‍රේරණය කිරීම” වන අතර, එයට “ස්වයං නීර්ණ න්‍යාය” […]

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග එක ක්‍රියාත්මක කරනු ලබන “සැපයුම් දාම ව්‍යූහයන් ශක්තිමත් කිරීම මගින් කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි නිෂ්පාදකයන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමේ” ව්‍යාපෘතිය

JICA SHEP & SSC Project

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහාත් ගොවීන්ගේ අදායම් තත්වය හා ජීවනෝපාය නැංවීම සඳහාත් වෙළඳපොල පාදක කොටගත් කෘෂිකර්මාන්තයක් පැවතීම අත්‍යාවශ්‍ය සාධකයකි. ඒ අනුව වෙළඳපොල පාදක කොටගත් කෘෂි ව්‍යාප්ති ප්‍රවේශයක් ලෙස ජපානය විසින් හඳුන්වා දුන් “සුළු පරිමාණ උද්‍යාන බෝග නිෂ්පාදකයන් සවිබල ගැන්වීම හා ප්‍රවර්ධනය” එනම් SHEP වැඩසටහන දැනට ලෝකයේ රටවල් 60ක පමණ සාර්ථකව ක්‍රියාත්මක වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජපාන […]